නිරෝධායන නීති කැඩූ 84 දෙනෙකු අත්අඩංගුවට

නිරෝධායන නීති කැඩූ 84 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 27-11-2020 | 10:53 AM

COLOMBO (News 1st) – මුව ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 84 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , ඔක්තෝබර්  30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් 744 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.