කොළඹට ඇතුළු වීම සහ පිටවීම අවම කරන්නැයි ඉල්ලීමක්

කොළඹට ඇතුළු වීම සහ පිටවීම හැකිතාක් අවම කරන්නැයි සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්

by Staff writer 27-11-2020 | 8:20 AM

COLOMBO (News 1st) – කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළු වීම සහ පිටවීම හැකිතාක් අවම කරන්නැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ , සෞඛ්‍යය උපදෙස් අනුව ක්‍රියා කිරිමෙන්, කඩිනමින් රට යතා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවන බවයි.