27-11-2020 | 11:26 AM
COLOMBO (News 1st) : අමෙරිකාවේ ඡන්ද විද්යාල නියෝජිතයින්, ජෝ බයිඩ්න්ට ඡන්දය ලබාදෙන්නේ නම් තමන් ධවල මන්දිරයෙන් පිටවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි.
ඔහු සඳහන් කළේ, ඡන්ද විද්යාල නියෝජිතයන්, ජෝ බයිඩ්න් මෙවර ජනාධිපතිවරණයේ ජයග්රාහකයා ලෙස නම් කරන්නේ නම් තමා පරාජය භාරගන්නා බවයි.
මෙවර ...