සා/පෙළ විභාගය ගැන තීරණය දින 10 ක් ඇතුළත

සා/පෙළ විභාගය ගැන තීරණය දින 10 ක් ඇතුළත

by Staff writer 26-11-2020 | 2:15 PM

COLOMBO (News 1st) - අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (GCE O/L) සැලසුම් කළ දිනට පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි දින 10 ඇතුළත තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.