කල්මුණේ සියලු පාසල් හෙට සිට වැසෙයි

කල්මුණේ සියලු පාසල් හෙට සිට නැවත දැනුම් දෙනතුරු වැසේ

by Staff writer 26-11-2020 | 2:54 PM

COLOMBO (News 1st) – කල්මුණේ අධ්‍යාපන කොට්ඨාසයේ සියලු පාසල් හෙට සිට නැවත දැනුම් දෙනතුරු වසා දමන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කරයි.