ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා හෙට දිවයිනට

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් හෙට ලංකාවට

by Staff writer 26-11-2020 | 3:15 PM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකාව, ඉන්දියාව හා මාලදිවයින අතර ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවලට සහභාගී වීම සඳහා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් හෙට ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද හින්දු පුවත්පත සඳහන් කරයි.