
වරාය අධිකාරියට අයත් සියලුම පර්යන්තවල මෙහෙයුම් සාමාන්‍ය අතට
වරාය අධිකාරියට අයත් සියලුම පර්යන්තවල මෙහෙයුම් සාමාන්‍ය අතට
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් සියලුම පර්යන්තවල මෙහෙයුම් සහ සෙසු සේවා කටයුතු ක්‍රමිකව සාමාන්‍ය අතට පත්වෙමින් ඇතැයි, ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
වරාය අධිකාරිය මේ බව සඳහන් කළේ , සී.අයි.සී.ටී සහ එස්.ඒ.ජී.ටී පර්යන්ත සමග ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමිනි.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය සතිය තුළදී වරාය පර්යන්තවල මෙහෙයුම් කටයුතුවලට බාධා එල්ල විය.
වරාය අධිකාරිය ගනු ලැබූ සෞඛ්යාරක්ෂිත පියවර හේතුවෙන් සියලු මෙහෙයුම් හා සේවා කටයුතු උපරිම මට්ටමෙන් ක්‍රියාත්මක වෙමින් ඇතැයි, අදාළ ඒකාබද්ධ නිවේදනයේ සඳහන් ය.
පාරිභෝගිකයන්ට වරාය සේවා සහ පර්යන්ත මෙහෙයුම් පිළිබඳ කිසියම් ගැටලුවක් ඇතිනම් 0112 320 405 / 071 688 94 52 යන දුරකතන අංක අමතා තොරතුරු විමසිය හැකියි.
- වරාය වෘත්තිය සමිති දුන් යෝජනා ගැන අධ්‍යනයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හෙට රැස්වෙයි
- එඩ්වින් ආරියදාසයන්ගේ අවසන් කටයුතු සෞඛ්යාරක්ෂිත උපදෙස් අනුව – රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව
- මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 57,000 ඉක්මවයි
- හම්බන්තොට මුහුදේ අනතුරට ලක් වූ නැවේ තෙල් කාන්දුවක් නැහැ – බලධාරීන් කියයි..
- බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ට හෙට සිට පාසල් විවෘතයි..
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- තවත් කොරෝනා මරණ 02ක්..
- 17 හැවිරිදි ෂුක්රා මුනව්වර් ‘සිරස ලක්ෂපති’ මිලියන 2 දිනා ගනී..
- ලොව ප්‍රකට අමෙරිකානු සන්නිවේදකයෙකු වූ ලැරී කිංග් මියයයි
- කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාසගේ අවසන් කටයුතු අනිද්දා..