කොල්ලුපිටිය Crime OIC හදිසියේ මිය යයි

කොල්ලුපිටිය Crime OIC හදිසියේ මිය යයි

කොල්ලුපිටිය Crime OIC හදිසියේ මිය යයි

කර්තෘ Staff writer

26 Nov, 2020 | 10:33 am

COLOMBO (News 1st) – කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථනාධිපතිවරයා ව්‍යායාම සිදු කරමින් සිටින අතරතුර අද උදෑසන හදිසියේ මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]