කල්මුණේ සියලු පාසල් හෙට සිට නැවත දැනුම් දෙනතුරු වැසේ

කල්මුණේ සියලු පාසල් හෙට සිට නැවත දැනුම් දෙනතුරු වැසේ

කල්මුණේ සියලු පාසල් හෙට සිට නැවත දැනුම් දෙනතුරු වැසේ

කර්තෘ Staff writer

26 Nov, 2020 | 2:54 pm

COLOMBO (News 1st) – කල්මුණේ අධ්‍යාපන කොට්ඨාසයේ සියලු පාසල් හෙට සිට නැවත දැනුම් දෙනතුරු වසා දමන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කරයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]