26-11-2020 | 11:48 AM
COLOMBO (News 1st) -විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කැබිනට් අමාත්‍ය ධුරයකත්, චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයකත් අද දිවුරුම් දුන්නේය.
ඒ අනුව, විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක ආමත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබිණි.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති ග...