වැලිකන්දෙන් පැන ගිය ආසාදිතයා අත්අඩංගුවට

වැලිකන්දෙන් පැන ගිය ආසාදිතයා අත්අඩංගුවට

by Staff writer 25-11-2020 | 12:39 PM
COLOMBO (News 1st) : වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ඊයේ පලාගිය ආසාදිතයෙකු වැලිකන්ද නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ , ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු බවයි.