පාසල් සිසුන් ප්‍රවාහනයට බස් රථ 600ක්

පාසල් සිසුන් ප්‍රවාහනයට බස් රථ 600ක්

by Staff writer 25-11-2020 | 7:48 AM

COLOMBO (News 1st) - පාසල් විවෘත කළ ප්‍රදේශවල සිසුන් ප්‍රවාහනය කිරීම සඳහා බස් රථ 600 කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ සිසුන් ප්‍රවාහනය කිරීම සඳහා එම බස් රථ යොදවා ඇති බවයි.