දකුණු තූත්තුකුඩි මුහුදේ හෙරෝයින් මෙහෙයුමක්

තූත්තුකුඩි මුහුදේ මෙහෙයුමකින් හෙරෝයින් 100 kg සමග ලාංකිකයින් 6 ක් අත්අඩංගුවට

by Staff writer 25-11-2020 | 4:57 PM

COLOMBO (News 1st) - ඉන්දීය වෙරළාරක්ෂක බලකාය හෙරෝයින් 100 kg සමග ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ, දකුණු තූත්තුකුඩි මුහුදේ දින නවයක මෙහෙයුමකිනි.