අගමැතිටත් එහා ගිය බලයක් ගැන හරීන් කියයි

අගමැතිටත් එහා ගිය බලයක් ගැන හරීන් කියයි

by Staff writer 25-11-2020 | 9:23 PM

COLOMBO (News 1st) - අගමැතිටත් එහා ගිය බලයක් ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අදහස් පළ කර තිබේ.

ඒ, සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදීය. මෙම මාධ්‍ය හමුවේදී හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය පිළිබඳව ද අදහස් පළ කළේය.