වැලිකන්දෙන් පැන ගිය ආසාදිතයා අත්අඩංගුවට

වැලිකන්දෙන් පැන ගිය ආසාදිතයා අත්අඩංගුවට

වැලිකන්දෙන් පැන ගිය ආසාදිතයා අත්අඩංගුවට

කර්තෘ Staff writer

25 Nov, 2020 | 12:39 pm

COLOMBO (News 1st) : වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ඊයේ පලාගිය ආසාදිතයෙකු වැලිකන්ද නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ , ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]