මහනුවර පාසල් 45ක් තවකාලිකව වසා දැමේ

මහනුවර පාසල් 45ක් තවකාලිකව වසා දැමේ

මහනුවර පාසල් 45ක් තවකාලිකව වසා දැමේ

කර්තෘ Staff writer

25 Nov, 2020 | 4:38 pm

COLOMBO (News 1st) : මහනුවර නගරයේ පාසල් 45 ක් තාවකාලිකව වසා දැමීම තීරණය කර තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ, ලබන මස 4 වැනිදා දක්වා එම පාසල් වසා දැමීමට තීරණය කළ බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]