තූත්තුකුඩි මුහුදේ මෙහෙයුමකින් හෙරෝයින් 100 kg සමග ලාංකිකයින් 6 ක් අත්අඩංගුවට

තූත්තුකුඩි මුහුදේ මෙහෙයුමකින් හෙරෝයින් 100 kg සමග ලාංකිකයින් 6 ක් අත්අඩංගුවට

තූත්තුකුඩි මුහුදේ මෙහෙයුමකින් හෙරෝයින් 100 kg සමග ලාංකිකයින් 6 ක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

25 Nov, 2020 | 4:57 pm

COLOMBO (News 1st) – ඉන්දීය වෙරළාරක්ෂක බලකාය හෙරෝයින් 100 kg සමග ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ, දකුණු තූත්තුකුඩි මුහුදේ දින නවයක මෙහෙයුමකිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]