25-11-2020 | 4:06 PM
COLOMBO (News 1st) : අප්‍රේල් 21 ප්‍රහාරය කිසියම් විදේශීය හස්තයක් ඔස්සේ මෙහෙය වූ කුමන්ත්රණයක ප්‍රතිඵලයක් යැයි තමාට බරපතල සැකයක් පවතින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කියා සිටියේ ය.
ඒ, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අවසන් දිනට සාක්ෂි...