තව ත් කොරෝනා මරණ 4ක්

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 94 දක්වා ඉහළට

by Staff writer 24-11-2020 | 10:14 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා මරණ 4ක් මීට ටික වේලාවකට පෙර වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 94 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.