24-11-2020 | 5:40 PM
COLOMBO (News 1st) - මහනුවර, මයිලපිටිය ඇතුළු ප්‍රදේශවල සිදු වූ භූ කම්පනය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාර දී තිබේ.
ඒ, අද පෙරවරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදීය.
විද්වත් කමිටුව අදාළ වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ, ඒ පිළිබඳව අඛණ්ඩව විද්‍යාත්මක ගවේශ...