සී.ඩී වික්‍රමරත්න පොලිස්පති ලෙස පත් කිරීමට නිර්දේශ

සී.ඩී වික්‍රමරත්න පොලිස්පති ලෙස පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ නිර්දේශ

by Chathurika Jayasundara 23-11-2020 | 6:15 PM

COLOMBO (News 1st) : පොලිස්පති ලෙස සී.ඩී වික්‍රමරත්න මහතා පත් කිරීමට පාර්ලිමේන්තු සභාව නිර්දේශ කර තිබේ.