අකිල විරාජ් පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

අකිල විරාජ් පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

by Staff writer 23-11-2020 | 3:04 PM
COLOMBO (News 1st) : එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය නායක රනිල් වික්‍රමසිංහ වෙත යොමු කළ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි