23-11-2020 | 3:44 PM
COLOMBO (News 1st) – කොරෝනා ආසාදිතයින් 428 දෙනෙක් අද පස්වරුවේ සුවය ලැබූහ.
ඒ සමග මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 14 497 දක්වා ඉහළ යනු ඇති.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20,171 ක් වන අතර වෛරසය ආසාදනයවීමෙන් තවදුරටත් රෝගීන් 5587 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය ...