කුරුණෑගල තැපැල් සේවකයින් 14 කට කොරෝනා

කුරුණෑගල තැපැල් සේවා තාවකාලික අත්හිටුවයි: සේවකයින් 14කට කොරෝනා

by Staff writer 22-11-2020 | 3:17 PM

COLOMBO (News 1st) – කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් සේවා කටයුතු තාවකාලික අත්හිටුවා ඇති බව තැපැල්පතිවරයා පවසයි.