by Chathuranga Rajapaksha 22-11-2020 | 11:36 AM
COLOMBO (News 1st): ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නාහිමියන් ලෙස අග්ගමහාපණ්ඩිත, අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් පත් කෙරිණි.
උන්වහන්සේ මෙතෙක් එම නිකායේ අනුනායක පදවිය හෙබවිය.
අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් මීරිගම විද්‍යාවාස මහා පිරිවනේ විහාරාධිපති ධුරය ද හොබවනු ලැබේ.