කොළඹ කොටුව ඇතුළු පොලිස් බල ප්‍රදේශ කිහිපයක Lockdown හෙට ඉවතට

කොළඹ කොටුව ඇතුළු පොලිස් බල ප්‍රදේශ කිහිපයක Lockdown හෙට ඉවතට

කොළඹ කොටුව ඇතුළු පොලිස් බල ප්‍රදේශ කිහිපයක Lockdown හෙට ඉවතට

කර්තෘ Staff writer

22 Nov, 2020 | 7:53 am

COLOMBO (News 1st) – බොරැල්ල, වැල්ලම්පිටිය, කොළඹ කොටුව, කොම්පඤ්ඤ වීදිය, ජා- ඇල සහ කඩවත පොලිස් බල ප්‍රදේශ හුදෙකලා(Lockdown) කිරීම හෙට(23) අලුයම 5.00 ට ඉවත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

නමුත් බොරැල්ල, වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ කොම්පඤ්ඤ වීදිය, වෑකන්ද ග්‍රාම නිලධාරී වසම තවදුරටත් හුදෙකලා (Lockdown) කර තිබේ.

වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]