අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් රාමඤ්ඤ නිකායේ මහා නායක ධුරයට

අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් රාමඤ්ඤ නිකායේ මහා නායක ධුරයට

කර්තෘ Chathuranga Rajapaksha

22 Nov, 2020 | 11:36 am

COLOMBO (News 1st): ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නාහිමියන් ලෙස අග්ගමහාපණ්ඩිත, අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් පත් කෙරිණි.

උන්වහන්සේ මෙතෙක් එම නිකායේ අනුනායක පදවිය හෙබවිය.

අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් මීරිගම විද්‍යාවාස මහා පිරිවනේ විහාරාධිපති ධුරය ද හොබවනු ලැබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]