22-11-2020 | 2:16 PM
COLOMBO (News 1st) – ගිනිකොණ දිග, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්මේන්තුව නිවේදනය කළේ , එය ඉදිරි පැය 24 - 48 කාලය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවයි.
මෙම පද්ධතිය බස්නාහිර - වයඹ දෙසට ගමන් කරනු ඇති අතර නොවැම්බ...