by Staff writer 21-11-2020 | 4:56 PM
COLOMBO ( News 1st ) : කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ජාතික ලේඛනාගාරයේ මහජන සේවා සීමා කර තිබේ.
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ , සිය සේවා ලබා ගැනීම සඳහා කාර්යාල වෙත පැමිණිමට පෙර දුරකතක ඇමතුමක් ලබා දී දිනයක් හා වේලාවක් වෙන්කරවා ගන්නා ලෙසයි.
ඒ අනුව කොළඹ ප්‍රධාන කාර්යාලයේ 0112 69 69 17 හෝ 0112 69 45 23 යන දුරකතන සහ මහනුවර ශාඛාවේ 081 22 23 729 යන දුරකතන අංක ඇමතිය හැක.