by Staff writer 21-11-2020 | 12:25 PM
COLOMBO (News 1st) - පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලතල දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ග්‍රාම නිලධාරීවරුන්ට පැවරීමට පියවර ගෙන තිබේ.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කළේ, ඒ සඳහා විශේෂ චක්‍රලේඛනයක් නිකුත් කළ බවයි.
මෙමගින් පුරාවස්තු හානිය වැළැක්වීම හා පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ විධිමත් කිරීමට හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.