පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ බලතල දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ග්‍රාම නිලධාරීවරුන්ට පැවරීමට පියවර

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ බලතල දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ග්‍රාම නිලධාරීවරුන්ට පැවරීමට පියවර

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ බලතල දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ග්‍රාම නිලධාරීවරුන්ට පැවරීමට පියවර

කර්තෘ Staff writer

21 Nov, 2020 | 12:25 pm

COLOMBO (News 1st) – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලතල දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ග්‍රාම නිලධාරීවරුන්ට පැවරීමට පියවර ගෙන තිබේ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කළේ, ඒ සඳහා විශේෂ චක්‍රලේඛනයක් නිකුත් කළ බවයි.

මෙමගින් පුරාවස්තු හානිය වැළැක්වීම හා පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ විධිමත් කිරීමට හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]