21-11-2020 | 5:22 PM
COLOMBO (News 1st) – කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වීමත් සමග බණ්ඩාරගම, අටළුගම ගම්මානයට අද පෙරවරුවේ සංචරණ සීමා පැනවිය.
ආසාදිතයින් හඳුනා ගැනුණේ බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඊයේ(20) අහඹු ලෙස සිදු කළ PCR පරික්ෂණවලින් ය.
අප වාර්තාකරු පැවසුවේ, මේ වනවිට අටළුගම නගරයට පිවිසෙන ස්ථාන 6 ක් අ...