by Staff writer 20-11-2020 | 7:43 PM
COLOMBO (News 1st) - ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න මහතා අත්අඩංගුවට ගෙන අද පස්වරුවේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.
කිරුලපන පොලීසිය කරුණාරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබුණේ, රජයෙන් ලබාදෙන රුපියල් 5000 අධාර මුදල ලබා ගැනීම සඳහා මුව ආවරණයක්(Face Mask) නොමැතිව පැමිණි අවස්ථාවේදීය.