කොරෝනා එන්නත් ගන්න සජිත්ගෙන් Tip එකක්

ශ්‍රී ලංකාවට කොරෝනා එන්නත් ගන්න විපක්ෂ නායකගෙන් Tip එකක්

by Staff writer 20-11-2020 | 10:44 PM

COLOMBO (News 1st) - කොවිඩ් එන්නත පිළිබඳව විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේ ය.