කොළඹ අදත් PCR පරීක්ෂණ 1500 ක්

කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ අදත් PCR පරීක්ෂණ 1500 ක්

by Staff writer 20-11-2020 | 2:28 PM

COLOMBO (News 1st) - කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ අදත් පී.සී.ආර් පරීක්ෂණ 1500 ක් සිදු කර තිබේ.

කොළඹ මහනගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ දිනුකා ගුරුගේ මහත්මිය සඳහන් කළේ, ප්‍රතිදේහ ජනක පරීක්ෂණ 50 ක් ද ඊයේ සිදු කළ බවයි. ඉන් ආසාදිතයින් 15 දෙනෙකු හඳුනා ගත් බව ඇය සඳහන් කළා ය.