කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ අදත් PCR පරීක්ෂණ 1500 ක්

කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ අදත් PCR පරීක්ෂණ 1500 ක්

කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ අදත් PCR පරීක්ෂණ 1500 ක්

කර්තෘ Staff writer

20 Nov, 2020 | 2:28 pm

COLOMBO (News 1st) – කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ අදත් පී.සී.ආර් පරීක්ෂණ 1500 ක් සිදු කර තිබේ.

කොළඹ මහනගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ දිනුකා ගුරුගේ මහත්මිය සඳහන් කළේ, ප්‍රතිදේහ ජනක පරීක්ෂණ 50 ක් ද ඊයේ සිදු කළ බවයි.

ඉන් ආසාදිතයින් 15 දෙනෙකු හඳුනා ගත් බව ඇය සඳහන් කළා ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]