20-11-2020 | 4:06 PM
COLOMBO (News 1st) : රටට අවශ්‍ය වූ විට, කොරෝනා මර්දන එන්නත ඇණවුම් කරන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ, අමෙරිකාවට එන්නත අවශ්‍ය වුවත් අප රටට දැනට එය අවශ්‍ය යැයි, තමා නොසිතන බවයි.
මෙහිදී සමගි ජන බලවේග මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා...