අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

බස්නාහිර හා Lockdown ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පිරිවෙන් අධ්‍යාපනය 23 සිට ඇරඹේ

by Staff writer 19-11-2020 | 4:33 PM

COLOMBO (News 1st) - බස්නාහිර පළාතේ හා හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර අනිකුත් සියලුම පිරිවෙන් හා බෞද්ධ සීල මාතා අධ්‍යාපන ආයතන ලබන 23 වැනි දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.