බස්නාහිර හා Lockdown ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පිරිවෙන් අධ්‍යාපනය 23 සිට ඇරඹේ

බස්නාහිර හා Lockdown ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පිරිවෙන් අධ්‍යාපනය 23 සිට ඇරඹේ

බස්නාහිර හා Lockdown ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පිරිවෙන් අධ්‍යාපනය 23 සිට ඇරඹේ

කර්තෘ Staff writer

19 Nov, 2020 | 4:33 pm

COLOMBO (News 1st) – බස්නාහිර පළාතේ හා හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර අනිකුත් සියලුම පිරිවෙන් හා බෞද්ධ සීල මාතා අධ්‍යාපන ආයතන ලබන 23 වැනි දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]