19-11-2020 | 11:52 AM
COLOMBO (News 1st) : ලෝකයම ගිල ගනිමින් සිටින කොරෝනා වසංගත ව්‍යාප්තියේ තවදුරටත් දරුණුම බලපෑමට ලක්ව සිටින්නේ, ලෝක බලවතුන්ගේ ලැයිස්තුවේ සිටින අමෙරිකා එක්සත් ජනපදයයි.
අමෙරිකානු ඉතිහාසයට අමිහිරි සලකුණු එක් කරමින් වෛරස ව්‍යාප්තිය යළිත් රට තුළ ඉහළ යමින් පවතින්නේ, 250,000කට වඩා වැඩි පිරිසකගේ ජීවිත කොරෝනා...