by Staff writer 18-11-2020 | 3:55 PM
COLOMBO (News 1st) : මෙරට පළමු වරට ශ්‍රී ලංකා යුද හමුදාව ඉංජිනේරු සේනාංකයක් ස්ථාපනය කර තිබේ.
ඉංජිනේරු සේනාංකයක් පිහිටුවීම වෙනුවෙන් වූ උත්සවය අද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මත්තේගොඩ හමුදා කඳවුරේදී පැවැත්විණ.
එහිදී ඉංජිනේරු සේනාංක මූලස්ථානයට යෝජිත ගොඩනැගිල්ල වෙනුවෙන් මුල්ගල් තැබිණ.