home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගුවන් කරණම් ශූර වින්සන් රීෆෙට් පුහුණුවීමක් අතරතුර මරුට
by Sagarika Chathumali
18-11-2020 | 10:32 AM
COLOMBO (News 1st) : ප්‍රංශ ජාතික ගුවන් කරණම් ශූර වින්සන් රීෆෙට් ඩුබායිහි පුහුණුවීමක් අතරතුර සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
36 හැවිරිදි රීෆෙට් පුහුණුවීමක් අතරතුර අනතුරකින් මිය ගිය බව සඳහන් වුව ද අනතුර සම්බන්ධයෙන් වැඩි විස්තර වාර්තා කර නොමැත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි. පසුගිය මාසයේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රීෆෙට් පවසා ඇත්තේ, බොහෝ සිහින තිබුණ ද ජීවිතය කෙටි බවයි. රීෆෙට්ගේ ගුවන් කරණම් බොහෝ අවස්ථාවල සමාජ මාධ්‍ය තුළ දැඩි ප්‍රසිද්ධියක් ඉසිලූ අතර එක් අවස්ථාවකදී සිය සගයෙකු වන ප්‍රංශ ජාතික ෆ්‍රෙඩ් ෆියුගන් සමග කන්දක සිට චලනය වන ගුවන් යානකට ද පැන දස්කම් පෙන්වා තිබිණ.
වෙනත් ලිපි
ලියනොල් මෙසී ජාත්‍යන්තර පාපන්දු දිවියට සමුදෙයි.
ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක්.
රුමේෂ් තරංගට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්.
ශ්‍රී ලංකා - ඉන්දීය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද
ඉන්දු - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය
උසේන් බෝල්ට් අභිබවා ගිය චීනයේ මානවරූපී රොබෝ!
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය