home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගුවන් කරණම් ශූර වින්සන් රීෆෙට් පුහුණුවීමක් අතරතුර මරුට
by Sagarika Chathumali
18-11-2020 | 10:32 AM
COLOMBO (News 1st) : ප්‍රංශ ජාතික ගුවන් කරණම් ශූර වින්සන් රීෆෙට් ඩුබායිහි පුහුණුවීමක් අතරතුර සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
36 හැවිරිදි රීෆෙට් පුහුණුවීමක් අතරතුර අනතුරකින් මිය ගිය බව සඳහන් වුව ද අනතුර සම්බන්ධයෙන් වැඩි විස්තර වාර්තා කර නොමැත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි. පසුගිය මාසයේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රීෆෙට් පවසා ඇත්තේ, බොහෝ සිහින තිබුණ ද ජීවිතය කෙටි බවයි. රීෆෙට්ගේ ගුවන් කරණම් බොහෝ අවස්ථාවල සමාජ මාධ්‍ය තුළ දැඩි ප්‍රසිද්ධියක් ඉසිලූ අතර එක් අවස්ථාවකදී සිය සගයෙකු වන ප්‍රංශ ජාතික ෆ්‍රෙඩ් ෆියුගන් සමග කන්දක සිට චලනය වන ගුවන් යානකට ද පැන දස්කම් පෙන්වා තිබිණ.
වෙනත් ලිපි
ඉන්දියාව කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් වටයට
ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයෙකු පන්දුවක් වැදීමෙන් මරුට
ඕස්ට්‍රේලියාව සහ ඉන්දීය කණ්ඩායම් අද තරග බිමට....
එංගලන්ත - දකුණු අප්‍රිකා පළමු අවසන් පූර්ව තරගය අද
ද. ආසි. මලල ක්‍රීඩා ශූරතාවලිය: අනුශූරතාව ලංකාවට
ඕස්ට්‍රේලියා කාන්තා පිලට ඉන්දියාවේදී කරදරයක්
විශේෂාංග
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
ගෝලීය රෝග මර්දනයට බිල් ගේට්ස් ගෙන් මිලියන 912ක්
ලොව පළමු වරට ඇල්බේනියාවෙන් AI අමාත්‍යවරියක්
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
ගෝලීය රෝග මර්දනයට බිල් ගේට්ස් ගෙන් මිලියන 912ක්
ලොව පළමු වරට ඇල්බේනියාවෙන් AI අමාත්‍යවරියක්
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය