තවත් කොරෝනා මරණ 03ක්..

කොරෝනා මරණ ගණන 69 දක්වා ඉහළට

by Staff writer 18-11-2020 | 9:37 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිත මරණ 03ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.