18-11-2020 | 1:48 PM
COLOMBO (News 1st) : පරිසර අමාත්‍යංශ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙතැන් සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැත්වෙන කොවිඩ් කමිටුවට කැඳවන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආච්චි මහත්මිය පවසයි.
අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී අද මේ බව ප්‍රකාශ කළේ, සමගි ජනබලවේග මන්ත්‍රී හේෂා විතානගේ මන්ත්‍රීවරයා කළ ප්‍රශ...