විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කෙරේ

කාන්තා හා පිරිමින්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කෙරේ

by Staff writer 17-11-2020 | 5:10 PM

COLOMBO ( News 1st ) : කාන්තා සහ පිරිමින් සඳහා විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් යෝජනා කරනු ලැබ තිබේ. ඒ , 2021 අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ය.