තව ත් කොරෝනා මරණ 03 ක්..

මෙරට කොරෝනා මරණ ගණන 61 දක්වා ඉහළට..

by Staff writer 16-11-2020 | 9:38 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිත මරණ 03 ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 61 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.