ඩයනා ගමගේගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කෙරේ

ඩයනා ගමගේගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කෙරේ

by Hashini De Mel 16-11-2020 | 3:54 PM

COLOMBO (News 1st) - සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය වහාම තහනම් කරන බව පක්ෂ සභාපතිවරයා විසින් ලිඛිතව දන්වා තිබේ.