ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 16-11-2020 | 5:32 PM

COLOMBO (News 1st) - ජනප්‍රිය ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු මිය යන විට 68 වන වියේ පසුවිය.