මෙරට කොරෝනා මරණ ගණන 61 දක්වා ඉහළට..

මෙරට කොරෝනා මරණ ගණන 61 දක්වා ඉහළට..

මෙරට කොරෝනා මරණ ගණන 61 දක්වා ඉහළට..

කර්තෘ Staff writer

16 Nov, 2020 | 9:38 pm

COLOMBO (News 1st) – තව ත් කොරෝනා ආසාදිත මරණ 03 ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 61 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]