ඩයනා ගමගේගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කෙරේ

ඩයනා ගමගේගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කෙරේ

ඩයනා ගමගේගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කෙරේ

කර්තෘ Hashini De Mel

16 Nov, 2020 | 3:54 pm

COLOMBO (News 1st) – සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය වහාම තහනම් කරන බව පක්ෂ සභාපතිවරයා විසින් ලිඛිතව දන්වා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]